ඇමරිකාවේ නිල සංචාරයක නිරත නාවික හමුදාපති වයිස් අදමිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සිය ඇමරිකා සංචාරයේ දී දකුණ සහ මධ්‍යම ආසියා සහකාර ලේකම් නිශා බිස්වාල් හමුවිය.