නාවික හමුදා ලුතිනන් කලා ඔයේ ගිළේ


පුත්තලම මොල්ලිපුරම් නාවික හමුදා කඳවුරේ ලුතිනන් සුනිමල් දිනේෂ් කුමාර (42) කලා ඔයේ නාන්නට ගොස් දියේ ගිලි මිය ගිය බව පොලිසිය කියයි.

ලුතිනන් සුනිමල් කඳාන බාලසුරිය මාවතේ පදිංචිකරුවකි.