නාවික හමුදා ජල කී‍්‍රඩා තරගාවලියේ ශූරයා ඩෙනිස්


නුවරඑළිය ග්‍රෙගරි වැව පරිශ‍්‍රයේදී පැවති නාවික හමුදා ජල කී‍්‍රඩා තරගාවලියේ ජෙට් ස්කී ශූරතාව සඳහා පිරිනමනු ලබන නාවික හමුදා අභියෝගතා කුසලානය දිනාගැනීමට කිරාන් ඩෙනිස් සමත්විය. අශ්ව බල 130 සහ ඉහළ ස්ලාලෝම් තරග වල සහ අශ්ව බල 130 සහ ඉහළ අධිවේගී තරග වල දෙවැනි ස්ථාන දිනාගනිමින් ඔහු මෙම කුසලානයට හිමිකම් කීවේය.

තරග ප‍්‍රතිඵල

ස්ලාලෝම් තරග (අශ්ව බල 130 සහ ඉහළ)
1 - තුසල් ගුණවර්ධන
2 - කිරාන් ඩෙනිස්

ස්ලාලෝම් තරග (අශ්ව බල 130 ට පහළ)
1 - තුුසල් ගුණවර්ධන
2 - එච්. එල්. එස්. කී‍්‍රෂාන්ත

ස්ප‍්‍රින්ට් තරග (අශ්ව බල 130 සහ ඉහළ)
1 - දීපාල් පීරිස්
2 - කිරාන් ඩෙනිස්

ස්ප‍්‍රින්ට් තරග (අශ්ව බල 130 ට පහළ)
1 - තිසල් ධර්මසිරිවර්ධන
2 - යෝෂිත රාජපක්ෂ

කයාක් තරග
1 - ආර්. පී. ඞී. විජේරත්න
2 - ඩබ්. ඞී. එස්. පැතුම්

රුවල් ඔරු තරග
1 - ජෙරම් ද මෙල්
2 - ට‍්‍රාක් කොන්රොඞ්

ප‍්‍රවීණයන්ගේ ස්ප‍්‍රින්ට් තරගය
1 - දීපාල් පීරිස්
2 - ටී. පී. වීරසිංහ

(*)

සමස්ත ශූරතාව දිනාගත් කිරාන් ඩෙනිස්ට නාවික හමුදා පති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විසින් ශූරතා කුසලානය පිරිනමන අයුරු