කොළඹ නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ ඉහළ දැමු ශිෂ්‍ය ගාස්තු වහා පහළ දැමීම ඇතුළු සිසු ගැටළු වලට වහා විසඳුම් ඉල්ලා විවෘත විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ ශිෂ්‍ය උද්ඝෝෂණයක් අද (26) දහවල් කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිටදී පැවැත්විණි.
මෙම ගැටළුව පිළිබඳව විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට සිසුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක්ද පවත්වන අතර එයට දින 100 පිරීම නිමිත්තෙන් අද මෙම උද්ඝෝෂණය පැවැත්විණි.








