නාලන්දා විදුහලට ලකුණු 141 ක ජයක්


වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ කොළඹ නාලන්දා විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 141 කින් (පැරබෝලා ක‍්‍රමයට) මොරටු මහ විදුහල පරාජය කිරීමට සමත් වූහ.

නාලන්දා විදුහල  ඕවර 50 යේදී කඩුලූ 6 ට 260

(දිනෙත් සිල්වා 53, තත්සර අමරසිංහ නොදැවී 88, ලක්‍ෂිත රසාංජන 45, සුභාෂ් මධුසංඛ 38/2, මලිත් ගුණවර්ධන 37/2)

මොරටු මහ විදුහල  ඕවර 40 කදී 114

(නිෂාන් ප‍්‍රනාන්දු 23, දේශාන් පෙරේරා 21, දේනුක පෙරේරා 19/2, යොමාල් ද සිල්වා 22/2, මියුරි සදීප 5/2)