නාලන්ද සිසුවෙක් නොඑන ගමන් යයි


අයියාගේ බාල දක්ෂ ඇඳුම ඇඳ ඇඳ සිටි මල්ලී  (12) එහි කර ලේන්සුවට හා මදුරු දැලේ නයිලෝන් ලණුවකට බෙල්ල  හිර වී මිය ගිය බව කොළඹ ජාතික රෝහල කියයි.

පොලිස්  නිල නිවාසයක පදංචිව සිටි මේ දරුවා කොළඹ නාලන්ද විදුහලේ ශිෂ්‍යයෙකි.