ශ්‍රි ලංකා හමුදාවේ මොළ සෝදා බටහිර රටවල් වලට අවශ්‍ය ආකාරයට අවනත කර ගැනිමට ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානය කිරිමේ වැඩ පිළිවෙළක් ඇතැයි ජාතික සංවිධාන එකමුතුවේ සභාපති මණ්ඩලයේ සාමාජික බෙංගමුවේ නාලක හිමියෝ කොළඹ දී අද (08) ප්‍රකාශ කළහ.
ජනාධීපතිවරයාගේ අනුදැනුමෙන් රටේ සිදුවන ක්‍රියාකාරකම් ජනතා අප්‍රසාදයට ලක්වු පසු තමා ඒවා පිළිබඳ කිසිවක් නොදන්නා බව පැවසිමට ජනාධිපති කටයුතු කරමින් සිටින බව ද නාලක හිමියෝ කීහ.



