ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා 19 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (11) නියෝග කර තිබේ..
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ඝාතනයට කුමන්ත්‍රණ කළැයි ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර අද(11) යළි නඩුව කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.
(36698)