නාලක ගොඩහේවාටත් ඇප


තාරුණ්‍යයට හෙටක් සංවිධානයට රජයේ මුදල් ලබා දුන්නැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි විනිමය හා සුරැකුම් කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා සහ සෙසු සැකකරුවෝ අද ඇප මත මුදා හරිනු ලැබූහ.

DSC_0003