නාලක ගොඩහේවාගෙන් එෆ්සීඅයිඩිය ප්‍රශ්න කරයි


සුරැකුම් හා විණිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා සිය නීතිඥවරුන් සමග පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (7) පෙරවරුවේ පැමිණියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට රුපියල් ලක්ෂ 50 ක් දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළ බව එෆ්සීඅයිඩී ආරංචි කියයි.

nala_20151272 nala_20151274 nala_20151275

ඡායාරූප - ඉෂංක සුනිමල්