නාලක ගොඩහේවා රිමාන්ඩ්


සුරැකුම් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ලබන දෙසැම්බර් 14 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (7) නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ‘තාරුණ්‍යයට හෙටක්‘ සංවිධානයට රුපියල් ලක්ෂ 50ක් ලබාදීම සම්බන්ධයෙන් සැකපිට එෆ්සීඅයිඩිය අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගත්තේය.

ඊබ්‍රාහිම් සහ ධම්මික පෙරේරා යන සැකකරුවන් දෙදෙනාද දෙසැම්බර් 14 තෙක් රිමාන්ඩ් කෙරිණි.

nalaka_201512792 nalaka_201512793 nalaka_201512797

ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ