විනිමය හා සුරැකුම්පත් කොමිසමේ රුපියල් ලක්ෂ 50ක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ‘තරුණ්‍යයට හෙටක් සංවිධානයට ලබා දුන්නැයි සැකපිට එහි හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ලබන 04 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.