සුරැකුම් හා විනිමය කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා අත්අඩංගුවට ගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ටාසයේ පිරිසක් යොදවනු ලැබ සිටිති.
නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් තාරුණ්‍යයට හෙටක් නම් සංවිධානයට එම කොමිසමෙන් රුපියල් ලක්ෂ 50 ක් බැර කළේ හේතුව සොයාබැලීමට ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

