සුරැකුම් හා විනිමය කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඔහු කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඡායාරූප - ලහිරු හර්ෂණ