නායකත්ව පුහුණුවේ දී සිසුවෙක් මරුට


ගන්නෝරුව යුද හමුදා කඳවුරේ නායකත්ව පුහුණුව ලබමින්  සිටි  විශ්ව විද්‍යාල සිසුවෙක් මහනුවර රෝහලේ දී මියගියේය.

බඩේ ආසාදනයක් නිසා පසුගිය 28 වැනි දා රෝහල්ගත කළ ඔහු පසු දින ශල්‍යකර්මයකට ද ලක් කර ඇත. ළහිරු සඳරුවන් නැමති මෙම සිසුවා  යාපනය විශ්ව විද්‍යාලයට තේරි සිටියේය.