නාමල්ගෙන් කැරම් අතක්


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ගමට ගොස් තම හිතවතුන් සමග කැරම් ක්‍රීඩාවේ නිරත වන ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ඇතුළත් කර ඇත.

ඔහු එහි තැබූ සටහන මෙසේය.

‘අද දින අයවැය විවාදයෙන් පසු නැවතත් හම්බන්තොටට පැමිණ ප්‍රදේශයේ ආදරණීය ජනතාව, හිතවතුන් සමග අදහස් බෙදාගනිමින් කාළය ගත කිරීමට මා හට අවස්ථාව ලැබුණු අතර, එසේ දිස්ත්‍රික්කය තුළ ඇවිද යන අතර තුර මේ මිතුරු කැළ සමග කැරම් අතක් ද සෙල්ලම් කරමින් පසුගිය සති කිහිපයේ විඩාබර රාජකාරි ජිවිතයේන් මොහොතකට මිදී ඔවුන් සමග කාළය ගත කිරීමටද මා හට අවස්ථාව ලැබිණි.‘

namal_20151222687109770100563568_n