ජුනි 30 වැනි දා නාරහේන්පිට දී මාධ්‍යවේදී නාමල් ධමයන්ත පෙරේරාට පහර දීම සම්බන්ධයෙන් හමුදා මේජර් ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් 6 දෙනා අප්‍රේල් 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසාද් සිල්වා මහතා නියෝග කළේය.
මෙදිනට හදුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වීමට නියමිතය.ඔහු ඔස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය නිලධරයකු ලෙස සේවය කරයි.

