නාමල්, ගෝඨා, වෙල්ගම එෆ්සීඅයිඩියට


මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශයට කැඳැවීය.

පොදු විපක්ෂය ප්‍රකාශයට පත් කළ ඡායා කැබිනට්ටුවේ විදේශ ඇමැති ලෙස සඳහන් වූයේ ද ඔහු ය.

පසුගිය රජය සමයේ සිදු වු මුල්‍ය  අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද අද (11) එහි කැඳවනු ලැබීය.

මේ අතර හිටපු ඇමැති කුමාර වෙල්ගමද ප්‍රශ්න කිරීම සඳහා එෆ්සීඅයිඩියට කැඳවා ඇත.

DSC_0407

DSC_0371 DSC_0374 DSC_0376