නාම යෝජනා සඳුදා


ලබන ජනවාරි 8 වැනිදාට නියමිත ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සඳුදා (8) පෙරවරු 9 සිට 11 දක්වා සිදු කෙරේ.

නාම යෝජනා සඳහා විරෝධය දැක්වීම පෙරවරු 11.30 දක්වා කාලය ලබාදී ඇතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.