දිවුලපිටිය බාදුරාගොඩ පොත්තෙවෙල දී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයකු යැයි සැකකෙරෙන අයකු මිය ගොස් ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.
එසේ මිය ගියේ සිසිර කුමාර නොහොත් පොත්තාවෙල කලුවා නැමැත්තෙකි.
යතුරු පැදියකින් පැමිණි බව කියන තුවක්කුකරු මොහුට වෙඩි තබා පලාගොස් ඇතැයි පෙලිසිය කියයි.