යාපනය නගරයේ නිවසකට අද (5) අලුයම ඇතුළු වූ මැර කල්ලියක් යතුරු පැදියක් හා ත‍්‍රීරෝද රථයක් ගිනි තබා පලා ගොස් ඇතැයි යාපනය පොලීසිය කියයි.
යතුරු පැදි හතරකින් පැමිණි නාදුනන කල්ලියක් බව එම නිවසේ හිමිකරුගේ පැමිණිල්ලේ සදහන් වෙයි.