නාන්න ගිහින් නොඑන ගමන් යයි


මිතුරන් දෙදෙනකු සමඟ කළුතර මුහුදේ සඳුදා (31) නෑමට ගිය ඇල්පිටියේ පදිංචි ආරක්ෂක නියාමකයකුගේ සිරුරක් පානදුර උයන්කැලේ අසලින් අද ගොඩ ගත් බව පොලිසිය පවසයි.

ඔහුගේ පියා සිරුර හඳුනා ගත්තේය.