නාන්න ගිහින් නොඑන ගමන් යයි


බලපිටියේ මෝය කට ළඟ දියනෑමට ගොස් ගසාගෙන ගිය තිදෙනකුගෙන් දෙදෙනකු බේරාගත් නමුත් එක් අයකු රෝහලේදී මිය ගිය බව පොලිස් ආරංචි කියයි.

 

වීඩියෝ - දීපාල් ද සිල්වා