හාරිස්පත්තුවේ විනෝද ගමනක් ගොස් අරලගන්විල දී මහවැලි ගගේ දිය නෑ අවුරුදු 18 ක හා 12 ක සිසුන් දෙදෙනකු අතුරුදන්වී ඇති බවත් එයින් 18 හැවිරිදි තරුණයාගේ සිරුර සොයා ගත් බවත් නෑයෝ කියති.