නාන්න ගිය සිසුවෙක් ගොඩට නොඑයි


පසුගිය සෙනසුරාදා පොල්ගස්ඕවට රිලාවල ඇලේ නෑමට ගිය සිසුන් සිව් දෙනෙක්ගෙන් එක් සිසුවෙකු සොයා පොලීසිය අද කිමිදුම්කරුවන් යෙදවීමට නියමිතයි.

එම සිසුවාගේ ඇඳුම් හා ජංගම දුරකතනය  ඇල අසල තිබී සොයා ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් කරන විමසීම  සඳහා  ඔහු සමග නෑමට ගිය  සිසුන් දෙදෙනා පොලිසියට කැඳවා ඇත.

DSC05132 pizap.com14119643485492 pizap.com14119643907563

pizap.com14119642872651