බදුලු ඔයේ පහළගම දිය නෑමට ගිය පියාත් දරු දෙදෙනාත් ගසා ගෙන යද්දි ප්‍රදේශවාසීන් විසින් බේරා ගන්නා ලද නමුත් 12 හැවිරිදි දැරියක මිය ගිය බවත් අනෙත් දැරිය (19) රෝහල් ගත කළ බවත් පොලිසිය කියයි.
පියාට අනතුරක් වී නැත.