නාන්න ගිය දෙන්නෙක් ගොඩ නොඑති


ගිංතොට මෝයකට අසල  ගිං ගඟේ නෑමට ගිය පාසල් සිසුන් තිදෙනකුගෙන් දෙදෙනකු අතුරුදන්වූ බවත්, අතුරුදන් වූ එක් සුසිවකුගේ සිරුර හමුවූ බවත් ප්‍රදේශවාසීහු කියති.

දෙදෙනාම වයස වයස අවුරුදු 14බව කියති.