නාන්න ගිය තිදෙනා ගොඩ නොඑති


හලාවත ආණවිලුන්දාව වැවේ දිය නෑමට  ගිය පිය පුතු දෙදෙනකු හා තවත් අයකු දියේ ගිලි මිය බව පොලිසිය කියයි.