නාන්න ගිය තරුණයා සොයා නාවික හමුදාව ගිං ගඟේ


නෙළුවේ දී ගිං ගඟේ නෑමට ගිය 23 හැවිරිදි තරුණයකු සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කරුවන්ගේ සහය ලබාගෙන ඇත.