බුල්නැව හිරිපිටියාව මහවැලි ඇළේ තනිව දිය නා ගොඩටවිත් ඇදුම් මාරුකරද්දී ඒ අසලින් යතුරු පැදියෙන් ගමන් කළ හිටපු හමුදා සෙබලකු (30) ඇගේ රන් මාලය කඩාගෙන පලා යාමට තැත් කළත් සැකකරු සමඟ පොර බදා ඇතැයි ද ඔහුගේ ජංගම දුරකථනය බිම වැටී ඇතැයි ද පොලිසිය කියයි.
සැකකරු අත් අඩංගුවට ගත් නමුත් මෙතෙක් රන් මාලය සොයා ගැනිමට නොහැකිවු බව පොලිසිය කියයි. රන් මාලය වතුරට වැටුණූ බව සැකකරු පොලිසියට පවසා ඇත.
කාන්තාවගේ සැමියා ද හමුදා සෙබලෙකි.