නාච්චිමලේදී තිදෙනෙක් ගිලී මිය යති


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉංගිරිය නාච්චිමලේ ඇලේලේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

ඔවුන් තිදෙනා රත්මලානේ පදිංචිකරුවන් බව වාර්තාවේ.