නාගරික මන්ත්‍රීට උසාවි තහනමක්


ලබන 23 වැනි දා වන තෙක් ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සාමාජික මුදල් අයකර ගැනීම තහනම් කරමින් කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය සම්මේලනයේ සභාපති , කොළඹ නාගරික මන්ත්‍රී මහින්දරත්න කහඳගම මහතා ඇතුළු විධායක සභාවට අද වාරණ නියෝගයක් නිකුත් කළාය.

සාමාජිකයන් දෙදෙනකුගේ පැමිණිල්ලක් මත මේ නියෝගය කැරිණි.