නාග නළඟනට ඇප


කොල්ලුපිටියේ සමාජ ශාලා නළඟයකවු  දන්තුරේ නිරෝෂා  විමලරත්නෙ හෙවත් ඩිලානි රුපියල් 50,000ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය.

නාගයකු සමග කොල්ලුපිටියේ සමාජ ශාලාවක නැටීම නිසා ඇය ප්‍රසිද්ධියට පත් වූවාය.

නගායා පිළිබඳ නඩුව උසාවියේ අවසන් නොතිබිව තිබියදී උසාවි නොපැමිණීම නිසා ඇය අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කැරිණි.