අවුරුදු හැත්තෑවක් වයසැති, මුණුබුරන්ද දැක ඇති වයෝවෘද්ධයෙක් දහසය හැවිරිදි පාසල් සිසුවකුට අස්වාභාවික යෝජනාවක් කරමින් දුන් ලිපිය සිසුවාගේ ඥාතීන්ට හසුවීමෙන් පසු හැත්තෑවේ පුද්ගලයා අල්ලා ගස් බැඳ ඔහුගේ කකුල් දෙක බරපතල ලෙස කපා තුවාල කිරීම නිසා ඔහු කටුගස්තොට රෝහල් ගත කරනු ලැබීය.