දින ගණනක් තිස්සේ නාලන්දේ ගොවිතැන්නේ විනාශ කරමින් එම ප්‍රදේශය බිය ගැන් වූ වල් අලි රංචුවක් බෝවතැන්න හරහා වස්ගමුවට පළවා හැරිමේ මෙහෙයුම් ආරම්භ කළේය. රත්ගම්මන වනජීවි කාර්යාලය සහ නාඋල ප්‍රාදේශීය සභාව සහ පොලිසිය එක්ව ගම්වැසියන්ගේ සහායෙන් අලි මෙහෙයුම ආරම්භ කෙරිණි.




