නා රුක මහ පාරට වැටේ


කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයේ පුවක්පිටිය කිරිවද්දල පන්සලේ මහා නා රුක ඉදිරී මහ පාරට වැටීමෙන් දෙපැයක් පුරා ගමනාගමනය ඇණ හිටියේය.

එක් දිසාවකට වාහන පෝලිම කිලෝ මීටර් 4-5 ක් පමණ දක්වා දික්විය.

වෘක්ෂය කපා ඉවත් කළ බව පොලිසිය පවසයි.