බොලිවුඩයේ ජනප්‍රිය නළුවන් දෙදෙනෙක් තුළ ආරවුලක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. ඒ, වින් ඩීසල් සහ ඩ්වෙන් ජෝන්සන් අතරය. ඔවුන් දෙදෙනා රංගනයෙන් දායක වන %ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්^ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී ඇති වූ සුළු ගැටුමක් නිසා මෙවැනි තත්ත්වයක් උදා වී ඇති බව පැවසෙයි. මේ වනවිට එය සමාජ වෙබ් අඩවි දක්වා වර්ධනය වී ඇති බවද සඳහන් වෙයි.