අත්තනගල්ලේ හෝටලයක පැවති මංගල සාදයකදී ගුවන්විදුලි සංස්ථා සේවකයකුගේ නාසය සපා කෑ බව කියන ප්‍රාදේශීය දේශපාලනඥයා අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තුෂාර හේමචන්ද්‍ර නම් වන ඔහු එක්සත් ජාතික පක්ෂයේ මහර හිටපු සංවිධායකවරයෙකි.
නසාය සපා කා ඇත්තේ ගුවන් විදුලි සන්ස්ථාවේ එච් ජී සුජිත් රොෂාන්ගේය.