නවීන් සබරගමු ආණ්ඩුකාර ධුරයට


(අංජුල මහික වීරරත්න)

හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සබරගමු පළාත් ආණ්ඩුකාර ලෙස පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

සබරගමුව පළාත් හිටපු  ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ආණ්ඩුකාර ධුරයෙන් 10 වැනිදා ඉල්ලා අස් විය.