කතරගම රෝහල පිටුපස නවාතැන් පොළක කාමරයකින් කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගෙන ඇතැයි පොලිසිය කියයි.
එම කාන්තාවගේ සිරුරේ කැපුම් තුවාල ඇතැයි ද, ඇය තවත් පුද්ගලයකු සමග එහි ආ බව ද පොලිසිය පවසයි.
ඇය සමග නවාතැන් පොළට ගියැයි කියන පුද්ගලයාගේ සිරුර ඔහුගේ ගමෙන් සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.