නවසීලන්තය - ඉන්දියාව පෙරමුණේ


ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තරග 6 ක් අවසන් වන විට තිබුණු ප‍්‍රතිඵල අනුව ‘ඒ’ කාණ්ඩයෙන් නවසීලන්තයද ‘බී’ කාණ්ඩයෙන් ඉන්දියාවද පෙරමුණ ගෙන සිටියහ.

‘ඒ’ කාණ්ඩය          
කණ්ඩායම තරග ජය පරාජ ප‍්‍ර. ලකුණු ශූ.ල.වේ.
නවසීලන්තය 1 1 0 2 +1.048
එංගලන්තය 1 1 0 2 +0.960
ඕස්ටේ‍්‍රලියාව 1 0 1 0 -0.960
ශ‍්‍රී ලංකාව 1 0 1 0 -1.048
           
‘බී’ කාණ්ඩය          
කණ්ඩායම තරග ජය පරාජ ප‍්‍ර. ලකුණු ශූ.ල.වේ.
ඉන්දියාව 2 2 0 4 +0.979
දකුණු අප‍්‍රිකාව 2 1 1 2 +0.410
බ. ඉ. කොදෙව් 2 1 1 2 -0.086
පකිස්ථානය 2 0 2 0 -1.108