ධනය.ඥානය සහ ධෛර්ය ලබා දෙන ලෙස ඉල්ලමින් සරස්වතී,ලක්ෂ්මි සහ දුර්ගා නවරාත්‍රී පුජාදින සැමරුමක් ශ්‍රී ජයවර්ධන කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද පැවැත්විණ.කතානායක කරූ ජයසුරිය මහතා ප්‍රධාන ආරාධිතයා විය.කොටහේන ශිවන් කෝවිලේ ප්‍රධාන පුජක ජෙයෂන්කර් තුරුක්කල්තුමන් විසින් පූජාව පවත්වන ලදී.




