අද නවම් පෝදා කතරගම ඓතිහාසික කිරිවෙහෙර සෑ රදුනට කප්රුක් පූජාවක් පිරිනැමිණි. අෂ්ඨ ඵල බෝධිය ද පැදැකුණු කළ වන්දනාකරුවෝ අඩි 237ක් දිගැති චීවරයක් කිරිවෙහෙර වටේ තෙවරක් රැගෙන ගොස් පූජා කළහ.