නරේන්ද්‍ර මෝදි නව ඉන්දීය අගමැති දිවුරුම් දීමේ උළෙලට සහභාගී වීමට ගිය මහින්ද රාජපක්ෂ ජනපතිට නවදිල්ලියේ පාර්ලිමේන්තුව ඉදිරියේ උද්ඝෝෂණය කළ එම් ඩී එම් කේ නායක වයිකෝ සමඟ ඔහුගේ ආධාරකරුවන් හැටක් හැත්තෑවක් අත්අඩංගුවට ගත් බව ඉන්දියා පොලිසිය කියයි.
මන්මෝහන් සිං අගමැති නිල නිවසට යන පාරේ මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

