නවගමු දේවාලයේ සුදු ගොන් දෙන්නාත් හොරු ගනිති


කඩුවෙල නවගමු දේවාලයේ ගොන් පිට පෙරහරේ  දේවාභරණ වැඩම කරවන සුදු ගොනුන් දෙදෙනාගෙන් එක් ගොනකු වැලිපැන්න දේවාලයක ඉදිරිපිට ඉඩමක බැද සිටියදී සොයාගත් බවත් අනිකා සොයායා ගැනීමට නොහැකි වු බවත් පොලීසිය කියයි.

ආරක්ෂක කැමරාවක ආධාරයෙන් සුදුගොනා සොයාගත් මිහරිහාන පොලීසියේ විශේෂ විමර්ශන ඒකකය අනික් ගොනා සෙවීමටද වෙහෙසේ.සුදු ගොනකුගේ වටිනාකම රුපියල් ලක්ෂක් පමණ වෙතියි කියිති.