ගුරුවරිය දණ ගැස්වූ පළාත් සභා මන්ත්‍රීට එරෙහිව පැවති උද්ඝෝසණය ඇති වී ටික වේලාවකින් නවගත්තේගම නවෝද්‍යා පාසල වසා දැමිණි.
උණුසුම් තත්වයක් ඇතිවුන නිසා පෙරවරු 10.30 පාසැල වැසූ බව එහි ප්‍රකාශකයෙක් කියයි.