නවගත්තේගම ගුරුවරියටත් තර්ජන?


නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් ගුරුවරියට මරණීය තර්ජන එල්ල කරමින් අද ලිපියක් ලැබුණු බව ඇය පොලිසියට පැමිණිලි කළාය.

සාක්කිකරුගේ මරණයේ තීන්දුව ද මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.

 sa1 sn2