වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සිසිර කුමාර විසින් දණ ගැස්වුනු බව කියන නවගත්තේගම සුසිලා හේරත් පාසැල් ගුරිවරයගේ නිවසට පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ ආරක්ෂාව බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට යොදවා ඇතැයි පොලීසිය කියයි.
උසාවි නියෝගයක් අනුව මේ ආරක්ෂාව සලසා ඇත.