නවක වදයට 10කගේ පන්ති තහනම්


නවක සිසුන් පිරිසකට නවක වදය දුන් බව කියන දස දෙනකුගේ පන්ති තහනම් කළ බව සබරගමු විශ්ව විද්‍යාල ආරංචි කියයි.

උපත් පාලන කොපු ද යොදා ගනිමින් නවක වදය දී ඇතැයි දැනගන්නට ඇත.