නවක වදය වෙනුවට නවකයන්ගේ නිර්මාණ- දස්කම් දැක්මක්


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  ඉංජිනේරු පිඨයේ නවක සිසුන්ට නවක වදය පිටු දකිමින්  දින දෙකක  හෙවත් පැය 48 ක කාලයක් නවක ක්‍රියාකාරකම්  දක්ෂතාවයන්  නිර්මාණ එළිදැක්වීමේ දිනයක් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පවත්වන ලදී.

පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මංගල මද්දුමගේ සිසුවා ප්‍රකාශ කර සිටියේ සිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මොන අරගල කළත් සහෝදර සිසුන් නවක වදයට ලක්කිරීම අමානුෂික වදහිංසා පැමිණවීම තම සංගමය තරයේ හෙළා දකින බවත් මෙවැනි දක්ෂතාවයන්  පෙන්නුම් කරන සහෝදර සහෝදරියන් සුහදව පිළිගන්නා බවත්ය.

vlcsnap-error249 DSCN9040 DSCN9041 DSCN9043 DSCN9046